Category Local News

හක්මණ හිටපු OICට එක්ලක්ෂ පනස් දහසක් වන්දි ගෙවන්න නියෝග

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා 2010 වසරේ ජනාධිපතිවරණයට තරග කරද්දි ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදී සිටි එක්සත් ජාතික පක්ෂ හක්මණ සම්බන්ධීකරණ ලේකම්වරයාට දත් 3ක් කැඩී ලේ ගලනතුරු පහරදීමක් සිදු කර, වෙඩි තබන බවට තර්ජනය කළ බව කියන සිද්ධිය මඟින් ඔහුගේ…

ගාසා හි ළමා අරමුදලට නව කාත්තන්කුඩි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියෙන් මිලියන 10කට අධික පරිත්‍යාගයක්

ගාසා තීරයේ ගැටුම් පිළිබඳ ශ්‍රි ලංකාවේ ස්ථාවරත්වය කිසි විටෙකත් වෙනස් නොවන බවත්, වසර 05ක් තුළ පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ ස්ථාවරය වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාසා තීරයේ විපතට පත්…

මම රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි – ජනපති මඩකලපුවේ දී පවසයි

තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සමඟම රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක්වන බව සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නවීකරණ…

අර්බුද හමුවේ පලායන නායකයන්ගෙන් රටට සෙතක් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න බෑ

රටක අර්බුද හමුවේ පලා යන නායකයන්ගෙන් රටට සෙතක් වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට අරාජික වූ අවස්ථාවේ තමන් රටේ නායකත්වය භාර නොගත්තානම් අද රටේ තත්වය ගැන සිතා ගත නොහැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.…

අද කාලගූණ නිවේදනය

බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු පළාතෙත් මාතලේ…

රනිල්ට මාලිමාවෙන් මූලික අයිතිවාසිකම් නඩු

ජාතික ජන බලවේගයේ නීතිඥවරුන්ගේ සංගමය පවසා සිටියේ, කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් තීන්දුවේ සඳහන් නොවෙන කාරණාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී ප්‍රකාශ කර ඇති බවත් එම කතාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනා බවත්ය.ජනාධිපතිවරයා විසින් සිදුකළ යැයි පැවසෙන…

තෙල් බෙදුම්කරුවන්ට රුපියල් කෝටි 3,000ක් වැඩිපුර කොමිස් ගෙවීම හේතුවෙන් මහජනතාවට අමතර බරක් දරන්න වෙලා

තෙල් බෙදුම්කරුවන් සඳහා රුපියල් කෝටි 3,000කට අධික මුදලක් (රු. මිලියන 31,021.07ක්) වැඩිපුර කොමිස් ලෙස ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අනාවරණය කරයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා…

සුපිරි තරු පිලිගන්න පෙර­හරේ වැඩ පෙන්වූ ත්‍රිරෝ­ද­ක­රුවෝ අත්අ­ඩං­ගු­වට

රූප­වා­හිනී නාළි­කා­වක ලිට්ල් ස්ටාර් තර­ග­යක ජය­ග්‍රා­හි­කා­වක් පිළි­ගැ­නී­මට තලා­තු­ඔය නග­රයේ පෙරේදා (18) පැවති උත්ස­ව­ය­කදී රථ පෙළ­පා­ළියේ ගිය ත්‍රිරෝද රථ දෙකක් රෝද දෙකෙන් ගමන් කර­මින් සංද­ර්ශන පෑම හේතු කොට­ගෙන එම ත්‍රිරෝද රථ­වල රියැ­දු­රන් අප­රී­ක්ෂා­කා­රිව රිය පැද­වීමේ චෝද­නාව යටතේ තලා­තු­ඔය පොලි­සියේ රථ­වා­හන අංශයේ…

යළි ඉදිකෙරුණු මිහිඳු මහාසෑය මිහින්තලා නාහිමිට භාර දෙයි

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කර තිබෙන මිහිඳු මහසෑය යළි ඉදිකර නිල වශයෙන් භාර දීම ඊයේ සිදුවිය. මුළුමනින්ම ගරාවැටී නටබුන්ව තිබූ මිහින්තලාවේ මිහිඳු මහසෑය මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන්ගේ අනුශාසනා පරිදි මහමෙව්නා අසපු සංකීර්ණයේ සහ ශ්‍රද්ධා…

මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරිම් ජනාධිපති ජේෂ්ඨ උපදේශක හා ගුවන් හමුදාධිපතිගේ නිරික්ෂණයට ලක්වේ.

රුහුණු මහා කතරගම දේවාලයේ මුල්‍ය අනුග්‍රහකත්වයෙන් හා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකරනු ලබන නව සිව්මහල් ළමා වාටිටු සංකිර්ණයේ ඉදිකිරිමි කටයුතු පිළිබද නිරික්ෂණය කිරිම සදහා ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල…