Category Local News

එකවර විවාද දෙකකට දින දෙකක් යොදාගන්න අපි සූදානම් – සජිත් ප්‍රේමදාස

තමන් එකවර විවාද දෙකකට දින දෙකක් යොදා ගැනීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. නමුත් එක විවාදයකට පැමිණ අනෙක් විවාදයට නොපැමිණ සිටිය නොහැකි බවයි ඊයේ (07) පාසලක පැවති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ. බංකොලොත් වී ඇති රට…

පුරා­ව­ස්තු­වක් හමු වූ බව නොදැ­න්වීම එයට හානි කිරීම-චෝදනා 2ටම STF ඉන්ස්පෙ­ක්ටර් වර­ද­කරු වේ

පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා විසින් පුරා­ව­ස්තු­වක් ලෙස ප්‍රකා­ශ­යට පත් කර ඇති ලෝහ­මය බුදු පිළි­ම­යක් සොයා­ගැ­නීම පිළි­බ­ඳව අදා‍ළ බල­ධා­රීන්ට දැනුම් නොදුන් බවට සහ චේත­නා­න්වි­ත­වම ඒ ලෝහ­මය බුදු පිළි­මයේ දකුණු බාහුව වෙන් කර, කන් පෙති කඩා ඉවත් කර හානි කළ බවට අධි­ක­ර­ණය හමුවේ…

කැලණි ගංදෑ­ලට නව නග­ර­යක් නිමැ­වී­මට රජයේ අව­ධා­නය – ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක

ගංව­තුර ඇති වීම වැළැ­ක්වීම සඳහා නව වැඩ­පි­ළි­වෙ­ලක් ක්‍රියා­ත්මක කර­මින් කැලණි ගඟ දෙපස සිටින ජන­තාව වෙනු­වෙන් නව නග­ර­යක් නිර්මා­ණය කිරී­මට රජයේ අව­ධා­නය යොමුව තිබේ. මේ නව නග­රය නිර්මා­ණය සඳහා රෝහල්, පාසල්, තට්ටු නිවා­ස­ව­ලින් සම­න්විත සියලු පහ­සු­කම් සහිත නග­ර­යක් ඇති කිරී­මට සැල­සුම්…

චරිත්මා දිය­ණි­යට මැතිසබේ ප්‍රණා­මය

ගංව­තු­රට හසු වූ අඹු­සැමි යුව­ළක් බේරා­ග­නි­මින් වීර ක්‍රියා­වක් කළ චරිත්මා ජිනේන්ද්‍රී මාඉ­ටිපේ දිය­ණි­යට පාර්ලි­මේ­න්තුවේ ගෞර­වය සහ ප්‍රණා­මය පුද කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (7) ප්‍රකාශ කළේය. එමෙන්ම පාදුක්ක සිරි පිය­ර­තන විදු­හලේ 17 හැවි­රිදි මේ දැරි­යගේ…

වාහනයක ගමන් කිරීමේ දී අනිවාර්ය ලේඛන

පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ පළවූ පරස්පර තොරතුරු නිසා මාර්ගයේ ගමන් කරන විට අවශ්‍ය කරන අනිවාර්ය ලියකියවිලි සම්බන්ධ නැවත දැනුම්දීමක් කරන්නට පොලිසිය කටයුතු කර තිබේ.සියලුම රියදුරන් ගෙන යායුතු අනිවාර්ය ලියකියවිලි ලෙස පොලීසියෙන් දන්වා සිටින්නේ සාමාන්‍ය වාහන සඳහා ලේඛන 4 කි.…

හෙට (08) උදෑසන 10.00 සිට සවස 7.00 මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් තාවකාලිකව වසා දැමේ

කොළඹ මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් හෙට (08) උදෑසන 10.00 සිට සවස 7.00 දක්වා විටින් විට වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්දන ජයසිංහ මහතා පවසයි. මාර්ගයේ ඇති අනාරක්ෂිත ගස් සහ කලුගල් ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බැවින් මෙම ක්‍රියාමාර්ගය ගෙන…

ස්වාධීන ආයතනයක් මැදිහත්වන ඕනෑම විවාදයකට අපේ ආර්ථික කමිටුවත් නායක තුමාත් එනවා – නලින් බණ්ඩා​ර

ස්වාධීන ස්ථානයක ස්වාධීන පිරිසක් සම​ඟ විවාද කිරීමට තම ආර්ථික කමිටුව සහ පක්ෂ නායකත්වය සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. සුදර්මන් රදළියගොඩ යනු යකඩ වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ සහ ප්‍රවෘත්ති නිවේදිකාවකට සිදුවූ ලිංගික අතවරයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ…

දුම්රිය වර්ජනය හේතුවෙන්  ගමන්වාර 32ක් අවලංගුවේ – අද පස්වරුවේ සියලු දුම්රිය අවලංගු වීමට ඉඩ !

අද (07) දුම්රිය වර්ජනය හේතුවෙන්  ගමන්වාර 32ක් අවලංගු කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙයි. ඒ, ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය විසින් දියත් කළ වැඩ වර්ජනය හේතුවෙන් මෙලෙස දුම්රිය අවලංගු වී ඇත. දෙවන පෙළ…

ලංකාවේදී ප්‍රථම උපාධිය අවු. 21දී, පශ්චාත් උපාධිය 23දී ආචාර්ය උපාධිය 27දී සම්පූර්ණ කළ හැකි නව ක්‍රමයක් අධ්‍යාපන ඇමැති

නවීන ලෝකයට විවෘත වන පරිදි අවුරුදු 21 දී ප්‍රථම උපාධියත්,අවුරුදු 23දී පශ්චාත් උපාධියත්, අවුරුදු 27දී ආචාර්ය උපාධියත් සම්පූර්ණ කළ හැකි වන පරිදි දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමක් වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් සිදු කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා…

ඩෙංගු හිස ඔසවයි – ගෙවුණු පස් මාසයට රෝගීන් 25,000 ක්

ගෙවී ගිය මාස පහක කාලය තුළ ඩෙංගු රෝගීන් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බවත් එම කාලය තුළ ඩෙංගු වැලඳුණු 9 දෙනකු මරණයට පත් වූ බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය…