දිස්ත්‍රික්ක කිහිපයක රජයේ පාසල් හෙටත් වැසෙයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) දිනයේත් වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් ද, කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ පාසල් ද…




