ඉන්දීය විදේශ ඇමැති අද ලංකාවට එයි

ශ්‍රී ලංකා – ඉන්දියා ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා අද (20) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර, දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය…










