Category Local News

ලෝක ආහාර වැඩසටහනේ මාතලේ වැඩසටහන් නිරික්ෂණයට

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්අමාත්‍යංශයට අනුබද්ධව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින්ක්‍රියාත්මක වන ලෝක ආහාර වැඩසටහනේ සංවර්ධන වැඩසටහන්ලෝක ආහාර වැඩසටහනේ (WFP) ශ්‍රී ලංකා නියෝජිතවරිය වන අනිටාහිට්ච් ( Anita Hitch) මහත්මියගේ නිරික්ෂණයට ලක් වුවාය.මේ වසරේ ලෝක ආහාර වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට…

රාජිත සේනාරත්නගේ ප්‍රතිශෝධන පෙත්සමක් අගෝස්තු 7 කැඳවයි

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා තමන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව බල රහිතකර තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින්…

මුවෙක් ඝාතනය කළ පොලිස් සැරයන්වරු දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

ගල්කිරියාගම – මකුලුගස්වැව ප්‍රදේශයේදී මුවදෙනක් වෙඩි තබා ඝාතනය කළ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු ඇතුලු 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් සැකකරුවන් අල්ලා භාරදීමෙන් අනතුරුව මකුලුගස්වැව පොලිසිය මගින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරු දෙදෙනා…

පරිගණක අපරාධ පැමිණිලි 5400ක්

මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ පරිගණක අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 5,400කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චරුක දමුණුපොළ කියා සිටියේ, ෆේස්බුක් සහ වට්සැප් ඔස්සේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් වන පැමිණිලිවල…

ජනාධිපති අනුර සඳුදා මාලදිවයිනට

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ජූලි 28 සිට 30 වැනිදා දක්වා මාලදිවයිනේ රාජ්‍ය චාරිකාවක නිරත වීමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නිවේදනයක නිකුත් කරමින් මේ බව සදහන් කරයි. මෙම සංචාරය අතරතුර…

රුපියල් කෝටි 40 ක මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනඩා ජාතිකයෙක් අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනඩා ජාතිකයෙකු අද (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ‘හෂීෂ්’ කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 196ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 298ක් තිබී සොයාගෙන ඇති…

අද කාලගුණ නිවේදනය

අද (25) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්ත‍මේන්තුව පවසනවා. එසේම, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු,…

චන්ද්‍රිකා කුමාරතුංග 80වැනි උපන්දිනය සමරයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 80වැනි උපන්දිනය සහ බණ්ඩාරනායක අනුස්මරණ පදනමේ 20 වසර සැමරුම් උත්සවය, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී盛ෙදි පැවැත්වුණා. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් සිවශංකර් මෙනන්. ඔහු උත්සවය අමතමින්…

ඉන්දියාවෙන් දොට්ට දැමූ කංජිපානිගේ ළගම ගෝලයෙක් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

දැනට විදේශගතව සැඟවී සිටින, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ආධාරකරුවෙකු බව කියන පුද්ගලයෙකු ඉන්දියාවෙන් පිටුවහල් කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකාවට පැමිණි පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනාධිපතිගේ චේතනාව හොඳ වෙන්න පුළුවන්, ඒ වුණාට වැඩ බෑනේ – නාමල් රාජපක්ෂ

වත්මන් ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 159 දෙනා හොඳ කථිකයන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔවුන්ට ඉඳහිට කවියක් දෙකක් වැරදුණද, ඔවුන් හොඳ කථිකයන් බවත්, කවි වරද්දා ගත්තාට කම් නැති බවත්, නමුත් වැඩ වරද්දා නොගන්නා…