ත්‍රීරෝද රථයක් ඩෙවෝන් ඇළට පෙරළෙයි – පුද්ගලයෙකුට තුවාල

දිඹුලපතන ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩෙවෝන් ඇළට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරා තුවාල ලබා ඇත. දිඹුලපතන පොලීසිය පැවසුවේ අධික වේගයෙන් ධාවනය වී ඇති මෙම ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදයේ හදිසියේ…











