Category Local News

ඉදිරි දින කිහිපය ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන…

දුම්රිය වෘත්තීය සමිති වර්ජනය අත්හිටුවයි

අද  (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණු දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.  දුම්රිය වෘත්තිය සමිති නිලධාරීන් විසින් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවලින් පසුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. දුම්රිය රියදුරන් මුහුණ දෙන පරිපාලන,…

දකුණු පළාතේ බස් රථ ගැන පැමිණිලි කිරීමට නව අංකයක් හඳුන්වාදෙයි

දකුණු පළාතේ බස් රථ පිළිබඳ පැමිණිලි කිරීම සඳහා මගීන් වෙනුවෙන් නව අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, 0763 299 299 යන අංකය ඒ සඳහා හඳුන්වා දී ඇති බවයි සඳහන් වෙන්නේ. දකුණු පළාතේ බස්රථවලින් ගුණාත්මක සේවාවක් ලබාගැනීම සඳහා, එම බස් රථ…

දේශබන්දු ගොනුකළ ඇප අයැදුමක් පිළිබඳ නියෝගය ලබා දීමට දින නියම කෙරේ

දේශබන්දු තෙන්නකෝන් ගොනුකළ අපේක්ෂිත ඇප අයැදුමක් පිළිබඳ නියෝගය අගෝස්තු 05 වැනිදා ලබාදීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. අරගල සමයේ නඩුවකට අදාළව තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස දේශබන්දු තෙන්නකෝන් විසින් ගොනුකර තිබූ ඇප අයැදුමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය…

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමන් සීමා කෙරේ

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වරකාපොළ, ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සංවිධානය කරන වාර්ෂික පෙරහැර හේතුවෙන් මෙම රථවාහන ගමනාගමනය සීමා කරන බවයි පොලිසිය පවසන්නේ. ඒ අනූව එම පෙරහැර අද (28) රාත්‍රී…

ස්නාන මංගල්‍යයේ නැටුම් නැටූ තරුණයා හදිසියේ මරුට

යාපනයේ මල්ලාකම් පයිරිත්තල් ප්‍රදේශයේ පිහිටි කෝවිලක වාර්ෂිකව පැවැත්වෙන ස්නාන මංගල්‍යයේදී නර්තනයක යෙදී සිටි තරුණයෙකු හදිසියේම බිම ඇද වැටී 28 දා මියගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩත්තරිපු, පල්ලසුට්ටි ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අන්නාරාසා ඇලෙක්සන් නැමති අයෙක්. ස්නාන…

රන් ආලේපිත ගිනි අවි නඩුවෙන් දුමින්ද නිදහස් කිරීමට නියෝග

රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම නඩුවෙන් මුදා හැරීමට අද (29) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එයට අදාළ නඩුව අද…

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, බිරිඳ සහ දියණියගේ මළ සිරුරු නිවසේ තිබී සොයා ගැනේ

යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පුද්ගලයෙකුගේ සහ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව පොලීසිය වාර්තා කරනවා. 52 හැවිරිදි මෙම පුද්ගලයා යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කර ඇති අතර ඔහු සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ. 44 සහ 17…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…

ගම්පොල කුඩ කර්මාන්ත ශාලාවක ගින්නක්

ගම්පොල නගරයේ පිහිටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ අනුව ගින්න පාලනය සඳහා ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන ඒකකය සඳහන් කළේ. මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ කුඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් බවයි…