Category Local News

යෝජිත පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව,දහම් පාසල් අධ්‍යාපන විෂය මාලාවන් ද ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් – නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක

යෝජිත පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව,දහම් පාසල් අධ්‍යාපන විෂය මාලාවන් ද ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇතැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ,දහම් පාසල් ආශ්‍රිත ගැටලු හඳුනාගෙන ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබාදීම මේ…

නවක අපරාධකරුවන්ගේ වර්ධනයක්

අපරාධ සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයකදී අනාවරණය වූ කරුණු මත මාසිකව පුද්ගලයින් හතළිහත් පනහත් අතර ප්‍රමාණයක් නවක අපරාධකරුවන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ලෙස බන්ධනාගාර ගත වෙන බවට අනාවරණය වී තිබෙන බව ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය අපරාධ විද්‍යාව පිළිබඳ විශේෂඥ…

මහනුවර ඇසළ පෙරහැරට තොරතුරු කළමණාකරන පද්ධතියක්

මහනුවර ශ්‍රී දළඳා මාලිගය වාර්ශිකව පවත්වනු ලබන ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය ඊයේ (30) ආරම්භ කර අගෝස්තු 08 වැනිදා දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි. මෙම පෙරහර නැරඹීම සඳහා දෙස් විදෙස් ජනතාව විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වය අපේක්ෂා කරනු ලබනවා.එබැවින් ශ්‍රී ලංකා පොලිසිය මේ…

අලි මිනිස් ගැටුම වළක්වන්න සජිත්ගෙන් ආණ්ඩුවට දසවැදෑරුම් වැඩපිළිවෙළක්

දිනපතාම වන අලි මිනිස් ගැටුම තුළ අප රටේ දැවැන්ත ඛේදවාචකයක් නිර්මාණය වෙමින් පවතින බවත් එක් පසකින් මිනිස් සම්පතත් අනික් පසින් වන අලි සම්පතත් අභාවයට යන බවත් එම නිසා වහාම ක්‍රියාත්මක කළ යුතු දසවැදෑරුම් වැඩපිළිවෙළක් වත්මන් රජයට යෝජනා කර සිටින බවත්…

කොස්ගොඩ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය සොයා ගැනේ

කොස්ගොඩ ප්‍රදේශයේ අද (31) උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව යතුරුපැදිකරුවන් පැමිණි යතුරුපැදිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව, වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර 06 ක් පමණ දුරින්, කොස්ගොඩ අතුරුවැල්ල පාලම අසලදී ගඟට පෙරළා දමා තිබියදී එම යතුරුපැදිය සොයාගෙන…

අත්අ­ඩං­ගු­වට ගත් රෝහි­තගේ දිය­ණිය අද උසා­වි­යට

ආන්දෝ­ල­නා­ත්මක ජීප් රථ ගනු­දෙ­නු­වක් සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට දින 11ක් තිස්සේ සොය­මින් සිටි පාර්ලි­මේන්තු මන්ත්‍රී රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන මහ­තාගේ දිය­ණිය වන රොෂෙල් මෙලනි අබේ­ගු­ණ­ව­ර්ධන මහ­ත්මිය නීති­ඥ­ව­රි­ය­කගේ මාර්ග­යෙන් ඊයේ (30) උදෑ­සන පාන­දුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කා­යට භාර වීමෙන් පසු පැය…

අයිස් හා හෙරොයින් සමග තරුණයෙකු අත්අඩංගුවට

බොරැල්ල පොලිස් වසමේ ‘සිරිසර උයන’ මහල් නිවාසය අසලදී අයිස් හා හෙරොයින් සමග තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 105 ක් හා හෙරොයින් ග්‍රෑම් 125…

ගත වූ මාස 06 තුළ අල්ලස් ලබා ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 34 ක් අත්අඩංගුවට

මේ වසරේ ගත වූ පළමු මාස 06 තුළ අල්ලස් ලබාගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. මේ වසරේ ජනවාරි 01 සිට ජුනි 30 දක්වා කාලය තුළ තම කොමිසමට පැමිණිලි…

ධීවර ප්‍රජාවට රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදෙයි

කරදිය සහ මිරිදිය මසුන් ඇල්ලීම සඳහා කිමිදුම් කටයුතුවල නිරතව සිටින ධීවර ප්‍රජාව වෙනුවෙන්, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් හදිසි අනතුරු රක්‍ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් අයහපත් කාලගුණික / දේශගුණික තත්ත්වයන් හේතු…

ජනපති දිවයිනට පැමිණෙයි

මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසුගේ (Dr. Mohamed Muizzu)‍ ආරාධනයකට අනුව පසුගිය 28 වැනිදා ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරතවී තිබුණා. මෙම රාජ්‍ය සංචාරයේ දී ජනාධිපති අනුර…