Category Local News

අධිකරණ නියෝග මත විනාශ කිරීමට ගෙනා විදෙස් මත්පැන් බෝතල්වල පල් වතුර හා තේ කහට

පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ විදේශීය මත්පැන් බෝතල් තොගයක් අධිකරණ නියෝග අනුව විනාශ කරන අවස්ථාවේදී පල් වතුර සහ තේ කහට බවට පත් කළේ කවුරුන්ද? යන්න අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා…

ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදුවන්නේ නෑ – ලාෆ්ස් ගෑස් සමාගම

අගෝස්තු මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ, ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා. ඒ අනුව, වෙළඳපොළ තුළ පවතින මිලටම ගෑස් අලෙවිය සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ගතවූ මාස 6 තුළ පොලිස් නිලධාරීන් 300 කගේ වැඩ තහනම් කර තිබෙනවා – මහජන ආරක්ෂක ඇමති

මෙම වසරේ පසුගිය මාස 06 ඇතුළත පමණක් පොලිස් නිලධාරීන් 300 කගේ වැඩ තහනමට ලක්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඔවුන්ට තමන් කරන, තමන්ට ලැබුණු රැකියාව පිළිබඳ ආදරයක්, බැඳීමක්, තමන් ලබන වැටුප මොන ආකාරයෙන්ද ලැබෙන්නේ යන්න හැඟීමක් නොමැති…

අද කාලගුණ නිවේදනය

උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, වවුනියාව, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75…

අගෝස්තු මාසයේ ඉන්ධන ගාස්තු සංශෝධනයක් නැහැ – Ceypetco

අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව, වෙළඳපොළ තුළ පවතින මිලටම ඉන්ධන අලෙවිය සිදුවන බවයි එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ. අදාළ නිවේදනය පහතින්.

මගීන්ට සිහි නැතිකර රන්භාණ්ඩ කොල්ලකෑ ත්‍රිරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට

සිය ත්‍රීරෝද රථයට කූලී ගමන් යාම සඳහා ගොඩවන පුද්ගලයින්ට අතරමඟදී සිහි නැතිවන පානයක් උපක්‍රමකව බීමට ලබාදී රන් භාණ්ඩ සොරකම් කළ ත්‍රී රෝද රථ රියදුරෙකු පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙතෙක් ලද පැමිණිලි අනුව සැකකරු එලෙස මගීන් දෙදෙනෙකු රවටා…

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කරන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි, 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියෝගය පරිදි මෙම පනත් කෙටුම්පත…

උණුසුම් කාලගුණික තත්ත්වයත් සමඟ ජලය වැඩි වශයෙන් පානය කළ යුතුයි – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

පවතින උණුසුම් කාලගුණික තත්ත්වයත් සමඟ විජලන තත්ත්වයන් වළක්වා ගැනීමට වැඩි වශයෙන් ජලය පානය කිරීමට පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. උණුසුම් කාලගුණික තත්ත්වයත් සමඟ චර්ම රෝග සහ විජලන තත්ත්වයන් ද වාර්තා වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

රෝහිතගේ දියණියට ඇප

අත්අඩංගුවට පත්ව සිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය ඇප මත මුදා හැරීමට අද (31) නියෝග කර තිබෙනවා. ඒ අනුව, ඇය අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර…

පළාත් කිහිපයකට ඉහළ උණුසුම් තත්ත්වයක්

පවතින උණුසුම් කාලගුණික තත්ත්වයත් සමග එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීමේදී ඇති විය හැකි විජලන තත්ත්වයන් වළක්වා ගැනීමට වැඩි වශයෙන් ජලය පානය කිරීමට පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඔහු පවසන්නේ උණුසුම් කාලගුණික තත්ත්වයත් සමග චර්ම රෝගවල වර්ධනයක් ද…