මට නඩු දැම්මේ රනිල්-මෛත්‍රී

තමන්ට ඇති නඩුවලින් සියයට සියයක් දමා ඇත්තේ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ මහත්වරුන් නායකත්වය දුන් යහපාලන ආණ්ඩුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙරේදා…













