නීති විරෝධී ගවමස් තොගයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුව

කිළිනොච්චියේ සිට වවුනියාවට බස් රථයකින් ප්‍රවාහනය කළ නීති විරෝධී ගවමස් කිලෝ ග්‍රෑම් 560ක් සමග සැකකරුවන් තුන් දෙනෙකු වවුනියාව නගරසභාව විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිළිනොච්චියේ සිට බස් රථයකින් රැගෙන එන ලද එම නීති විරෝධී ගවමස් තොගය මහපාර අයිනේ ගොඩගසා…












