මිලියන 12ක කුෂ් සමග අයෙක් රාජගිරියෙන් අල්ලයි

රුපියල් මිලියන 12ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු රාජගිරියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත බත්තරමුල්ල සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් සමඟ එක්වයි වැටලීම සිදුකර තිබෙන්නේ. එහිදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 ක් අත්අඩංගුවට…