Category Local News

වසරේ මුල් මාස 7දී අප­න­යන ආදායම ඩොලර් බිලියන 10යි

2025 වසරේ මුල් මාස හත තුළ ශ්‍රී ලංකාවේ අප­න­යන අංශය කැපීපෙනෙන සාධ­නීය මට්ට­මක් සහ ස්ථාවර ප්‍රග­ති­යක් පෙන්නුම් කර­මින් ඩොලර් බිලි­යන 10කට ආසන්න අග­යක් ගෙන ඇති බව අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය පෙන්වා දෙයි. ඒ අනුව මුළු අප­න­යන ආදා­යම ඇම­රි­කානු ඩොලර් මිලි­යන 9992.53…

මෙරට පොල් ආදායම 2030දී ඩොලර් මිලියන 1500ක් දක්වා ඉහළ නංවනවා

මෙරට පොල් ආදායම වසර 2030 වනවිට ඩොලර් මිලියන 1500ක් දක්වා ඉහළ නැංවීමේ බලාපොරොත්තුවෙන් ‘කප්රුක් සවිය රටම සවිකරයි නිරතුරු’ වැඩසටහන ක්‍රියාත්මක කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (25) රජයේ ප්‍රවෘත්ති…

මාතර වෙරළ පාරේ වෙඩි තැබීමක්

මාතර පොලිස් වසමේ වෙරළ පාර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් අවන්හලක හිමිකරුවෙකුට වෙඩිතැබීමක් සිදුකර පලා ගොස් තිබේ. ඊයේ (25) රාත්‍රීයේ වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක්…

සරසවි කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2024 අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ සරසවි කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා. ඒ අනුව, එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්වවිද්‍යාලවල නියමිත අධ්‍යයන පාඨමාලාවලට ඇතුළත් වීමට අවශ්‍ය අවම Z අගය දක්වා ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ. අදාළ අගයන් පහතින්.…

මේ එකතු වෙලා ඉන්න හැම දෙනාටම පුද්ගලික න්‍යාය පත්‍ර තියෙනවා – ඩයනා ගමගේ

රටේ එක නීතියක් තිබිය යුතු බවද, සැමටම එක නීතියක් ක්‍රියාත්මක විය යුතු බවද යන ස්ථාවරයේ තමා සිටින බව හිටපු ඇමතිනී ඩයනා ගමගේ පවසනවා. සියළු දෙනාම එකට එකතු වී සිටින්නේ හිටපු ජනාධිපති කෙනෙක් ලෙස රනිල් වික්‍රමසිංහ යන නාමයට බවත්, මොවුන් සියළු…

රනිල් වික්‍රමසිංහ යන තනි පුද්ගලයාව රැකීමට මට කිසිම වුවමනාවක් නෑ – දයාසිරි ජයසේකර

‘පරණ හොරු’ සමග එකතු වී එක මේසයේ අසුන් ගත්තේ ඇයි දැයි සමහරුන් තමාගෙන් විමසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ප්‍රජාතන්ත්‍රවාදය හෝ වෙනත් කිසියම් කාරණයක් සම්බන්ධයෙන් තමන්ට එකතු වී වැඩ කිරීමට අවස්ථා පැමිණිය හැකි බවයි ඔහු එහිදී පවසා සිටියේ. මිතුරන්…

රනිල්ගේ නඩුව අද

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (26) කැඳවීමට නියමිතව තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේදී අද එම නඩුව විභාගයට ගැනීමට නියමිතයි. කෙසේවෙතත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට කොලඹ ජාතික රෝහලේ දැඩි…

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කෙරේ

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (25) අවසන් කර තිබෙනවා. ඒ අනුව, එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය…

ප්‍රසන්න රණවීර 08 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන මස 08 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අදාළ නඩුව අද (25) මහර මහේස්ත්‍රාත් අධිකරණයෙදී විභාග වූ අතර, එහිදී මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා විසින් මෙම නියෝගය ලබාදුන් බවයි සඳහන් වන්නේ. කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා…

කැරම් බෝඩ් නඩුවට අදාළව, මහින්දානන්ද හා නලින්ගේ ඇප ඉල්ලීම කල් යයි

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර…