කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක්

දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද සළකා ඔහුගේ සුව දුක් බැලීමට පැමිණීම සීමා කරන්නැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන දේශපාලඥයින්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසීමට…