ජනපති ධුරයේ දිවුරුම් දෙමින් ට්‍රම්ප් කියයි-බයිඩ්න්ගේ නියෝග 80කුත් ආපසු හරවයි

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් අගනුවර කොන්ග්‍රස් මණ්ඩල ගොඩනැඟිල්ලේදී දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 4කට පසු නැවත ධවල මන්දිරයට යන 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාරම්භක දේශනයේදී හිටපු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පරිපාලනය දූෂිත බව…













