සිසුන්ගෙන් අනීතිකව මුදල් එකතු කිරීම ගැන විමර්ශනයක් ඕනෑ

සංදර්ශනයක් පවත්වන බව කියමින් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන්ගෙන් අනීතික ලෙස මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදුකළ යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි. පාසල් මඟින් මවුපියන් අපහසුතාවට පත් කරමින් විවිධ උත්සව…













