අමෙරිකා තානාපති-ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ පිළිබඳ, ඒ සඳහා එක්සත් ජනපදයට සහාය විය හැකි ආකාරය මෙන්ම, මේ වන විට රටේ පවතින සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ මෙරට සිටින අමෙරිකා එක්සත් ජනපද තානාපති…













