යටගැසූ ෆයිල් 29,000ක්-කඩිනමින් විමර්ශන අරඹන බව මහජන ආරක්ෂක ඇමැති කියයි

-මේ ටික කලට ආයුධ-කුඩු-අපරාධකරුවන් රැසක් ඇල්ලුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව විවිධ අපරාධ සම්බන්ධයෙන් ලිපිගොනු 29,000ක් පවතින බවත් ඒවා අතුරින් මූල්‍ය අපරාධවලට සම්බන්ධ සියලු ගොනු මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත භාර දී කඩිනම් විමර්ශන සිදු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල…













