වැස්ස තවදුරටත්

උතුරු, උතුරු-මැද, නැඟෙනහිර, ඌව, මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වයේ යම් අඩුවීමක් සමඟ වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය මහතා පැවසීය. අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතී. නැඟෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ,…













