බදුල්ලට රතු එළියක්

බදුලු දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 66 %ක් පමණ කුමන හෝ අවදානමකට ලක් වන තත්ත්වයක පවතින බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ බදුලු දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ෂණී පෙරේරා මහත්මිය පෙන්වා දෙයි. වත්මන් ආපදා තත්ත්වය පිළිබඳ කරුණු ගෙනහැර දක්වමින් ඇය මේ බව පැවසුවාය. බදුල්ල…













