ඇයට හිමි ගරුත්වය ලබා දෙමු – විපක්ෂ නායක

කාන්තාවන් මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගෙන කාන්තා පරපුරට යුක්තිය, සාධාරණත්වය හා අයිතිවාසීකම් යන ක්ෂේත්‍ර තුළ සාධාරණත්වය ඉටුවන්නේද යන්න ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනුයේ…












