ජනවාරි සිට මේ දක්වා වෙඩි තැබීම් 19 ක්

මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මස 5වනදා දක්වා වූ කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 19ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේය. ඉන් සිද්ධීන් 12ක් සංවිධානාත්මක කල්ලි විසින් සිදු කර ඇති අතර ඉතිරි…













