News Editor

News Editor

2025 ඔස්කාර් හොඳම නිළිය මිකී මැඩිසන් – සම්මානය ලබා ගනිමින් ඇය කලබලෙන් කිව්ව දේ මෙන්න

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන 97 වැනි ඔස්කාර් සම්මාන උළලේදී “Anora” චිත්‍රපටය වෙනුවෙන් මිකී මැඩිසන් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගැනීමට සමත් විය. 25 හැවිරිදි ඇමරිකා ජාතික මිකී මැඩිසන්, ඇයගේ පළමු ප්‍රධාන චිත්‍රපට රංගන භූමිකාව ලෙස “Anora” චිත්‍රපටයට දායකත්වය…

මැයි මාසයේදී ‘ස්කයිප්’ නවතී

දශක දෙකකට ආසන්න කාලයක් ලෝක සන්නිවේදන ජාලා අතර ආධිපත්‍යය පතුරුවාලූ ස්කයිප් දුරකතන හා වීඩියෝ මෘදුකංගය ලබන මැයි මාසයේ සිට වසා දැමීමට තීරණය කළ බව මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර තිබේ. එක්ස් සමාජ මාධ්‍යයේ නිවේදනයක් නිකුත් කරමින් මයික්‍රොසොෆ්ට් සමාගම එම තීරණය දැනුම්…

ශ්‍රී ලංකා ගුවන් හමුදා 26වැනි පාපැදි සවාරිය සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා 74වන සංවත්සරයට සමගාමීව ශ්‍රි ලංකා ගුවන් හමුදාව හා ශ්‍රි ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව අඛණ්ඩව 26 වන වරටත් සංවිධාන කරනු ලැබු ගුවන් හමුදා පාපැදි සවාරිය දෙස් විදෙස් තරගකරුවන් 175 ගේ පමණ සහභාගිත්වයෙන් 2025 පෙබරවාරි මස 28වැනිදා…

ලංකාවේ අනාගතය ගැන සතුටුදායක ආරංචියක්

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසයි. ඒ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් තෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සහභාගී වූ මාධ්‍ය හමුවට…

ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

‍ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා පත්කර තිබේ. අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්වීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය. ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දැනට සේවය…

තෙල් සංස්ථා සභාපති සහ ඉන්ධන බෙදුම්කරුවන් අතර සාකච්ඡාවක් අද

ඛනිජ තෙල් බෙදුම්කරුවන් සහ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතව තිබේ. අද (04) පෙරවරු 9ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලබාදුන් සියයට 3ක වට්ටම අඩු කිරීම සමබන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව…

ලෝක තරබාරු දිනය අදයි

ලෝක තරබාරු දිනය අදට (04) යෙදී තිබෙයි. මෙය 2015 වසරේදී ප්‍රථම වරට ස්ථූලතාව වැඩිවීම හා ඒ හා සම්බන්ධ සෞඛ්‍ය උපද්‍රව පිළිබඳව ගෝලීය ප්‍රජාව දැනුවත් කිරීම සඳහා දියත් කරන ලදී. එතැන් සිට මෙම දිනය වාර්ෂිකව සෞඛ්‍ය සම්පන්න බරක් ළඟා කර ගැනීමට…

සීසන් අරන් මගහැර ගියොත් මේ අංකයට කියන්න

පාසල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට 1958 අංකයට දැනුම් දෙන්නැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පසුගියදා පැවති ප්‍රවාහන, මහාමාර්ග,…

පෙබරවාරි මාසේ ලංකාවට වාර්තාගත සංචාරක පිරිසක්

2025 වසරේ පෙබරවාරි මාසයේදී 232,000 ඉක්මවූ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ 2025 පෙබරවාරි 01වනදා සිට 27වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 232,341ක් දිවයිනට පැමිණ ඇති බවයි. ඉන් වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් පැමිණ ඇත.එම…

දුම්රිය කිහිපයක කාලසටහන වෙනස් වෙයි

රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව උදයදේවි ,පුලතිසි ,මීනගයා දුම්රිය ධාවනයේ කාලසටහන සංශෝධනය කර ඇත.