භාවිතයට නුසුදුසු පොල්තෙල් තොගයක් සොයා ගැනෙයි

භාවිතයට නුසුදුසු පොල්තෙල් ලීටර් පහළොස්දහස් හයසිය විස්සක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි. කොළඹ සිට පොළොන්නරුව දක්වා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම පොල්තෙල් තොගය සොයා ගැනුණේ අරණගංවිල ප්‍රදේශයේදී කළ පරික්ෂාවකදීයි. එහිදී පොල්තෙල් සහිත බැරල්…













