පිංදෙණිය පොලීසියට අප්සරා

ශ්‍රී ලංකා පොලිසියේ සිටින දක්ෂ අපරාධ මර්දන නිලධාරිනියක් වන ප්‍රධාන පොලිස් පරීක්ෂක අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර මහත්මිය පිංදෙණිය පොලිස් ස්ථානාධිපති ලෙස පත්කිරීමට ලෝක කාන්තා දිනයේදී (08) වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පියවර ගත්තේය. කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස…













