ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

ඇල්පිටිය දෙමටගහකන්ද නවඳගල ප්‍රදේශයේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙයි. වයස අවුරුදු 42 ක් වන මෙම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ පසුගිය මස 14 වනදා ඇල්පිටිය පොලීසියට පැමිණිල්ලක් කර ඇත. ඔහුගේ සිරුර දෙමටගහකන්ද ප්‍රදේශයේ ඉඩමක පාලු ළිඳකට…












