IndiGo වෙතින් තිරුචිරප්පලි සහ යාපනය අතර දිනපතා සෘජු ගුවන් ගමන්

ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සේවය තමිල්නාඩුවේ තිරුචිරප්පලි (ට්‍රිචි) සහ ශ්‍රී ලංකාවේ යාපනය අතර දිනපතා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කරයි. එය 2025 මාර්තු 30 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. ව්‍යාපාරික, විවේක සහ ආගමික සංචාරකයින් සඳහා වැඩි විකල්ප ලබා දෙමින්…












