News Editor

News Editor

අදත් වැසි වාර කිහිපයක්

උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (06) දින වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සදහන් කරයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…

සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන්ට ජනපති අනුර දුන්න උපදෙස්

සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අද (05) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීය. නිලධාරීන් තම බලය භාවිතා කරමින් නීතියට පටහැනිව…

බදුල්ල නගර මැද ලයිට් කණුවක ගින්නක්

බදුල්ල ප්‍රධාන බස් නැවතුම් පොල ආසන්නයේ තිබු විදුලි රැහැන් පද්ධතියක  අද (5) දින පෙරවරු හදිසි ගින්නක් හට ගත් බව මහ නගරසභා ගිනි නිවිම් ඒකකය පවසයි. එම විදුලි රැහැන් කණුවේ ඉහල කොටසේ මෙම ගින්න හට ගැනීමත් සමග විදුලි බල මණ්ඩලය හා…

සමාජ මාධ්‍ය­වල පළ වුණේ මහ­විරු සැම­රු­ම්වල පරණ ඡායා­රූප-ඇමැති ආනන්ද විජේ­පාල

උතුරේ මහ­විරු සැම­රුම් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචා­රය කර ඇත්තේ පසු­ගිය වස­ර­වල වෙනත් රට­ව­ලදී සිදු කළ උත්ස­ව­වල ඡායා­රූප බව මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (04) ප්‍රකාශ කළේය. පසු­ගිය වස­ර­වල විදෙස් රට­වල පැවති යම්…

ප්‍රංශ රජය බිඳ වැටෙයි – ජනපති මැක්‍රෝන් අද ජාතිය අමතයි

අගමැති මිචෙල් බානියර් ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දක්වමින් මන්ත්‍රීවරුන් ඡන්දය ලබාදීම හේතුවෙන් ප්‍රංශ රජය බිඳවැටී ති‍බේ. ඒ පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව අයවැය සම්මත කිරීමට අගමැතිවරයා විශේෂ බලතල භාවිතා කිරීම හේතුවෙනි. විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට ආසන 577 කින් යුත් ප්‍රංශ…

ජන­පති ගෙනා යුද නීතිය පාර්ලි­මේ­න්තු­වෙන් නවතයි-දෝෂා­භි­යෝ­ග­යකුත් අත ළඟ

උතුරු කොරි­යානු බල­වේග සහ අභ්‍ය­න්තර රාජ්‍ය විරෝ­ධීන් මැඬ පැවැ­ත්වී­මට බව කිය­මින් දකුණු කොරි­යාවේ ජනා­ධි­පති යූන් සුක් යෝල් පෙරේදා රාත්‍රි ප්‍රකා­ශ­යට පත් කළ යුද නීතිය අව­හිර කිරී­මට පැය දෙකක් ඇතු­ළත එරට පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී­වරු සිය ඡන්දය භාවිත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා…

ජාත්‍ය­න්තර නාවික අභ්‍යා­ස­මා­ලා­ව­කට පාකි­ස්තා­නයට රට­වල් 3කින් මුර යාත්‍රා

මුහුදු කලාප ඇතු­ළත සිදු­වන ත්‍රස්ත­වා­දය සහ සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ව­ලට එරෙ­හිව කලා­පීය සහ­යෝ­ගිතාව වර්ධ­නය කිරීමේ අර­මු­ණින් පාකි­ස්තා­නයේ නාවික හමු­දාව විසින් වසර දෙක­කට වරක් පව­ත්වනු ලබන අමාන් නාවික හමුදා අභ්‍යාස ඉලක්ක කර­මින් රට­වල් තුන­කින් වෙර­ළා­ර­ක්ෂක මුර යාත්‍රා ආන­ය­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…

ලෝක කුසලානයේ 03වැනි තැන ගත් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම දිවයිනට

පකිස්තානයේ පැවති 04 වැනි දෘශ්‍යාබාධිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ශූරතා තරගාවලියේ දී තෙවැනි තැන ලැබූ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අද(05) අලුයම යළි දිවයිනට පැමිණියේය. මෙම තරගාවලිය ඉකුත් 23වැනිදා සිට දෙසැම්බර් 03 වැනිදා දක්වා පැවැත්වුණි. රටවල් 07 ක් නියෝජනය කළ…

දෙවැනි තර­ගය ජය ගැනීමේ එකම අර­මු­ණින් ශ්‍රී ලංකා ටෙස්ට් පිල අද සා. ජෝර්ජ් පිටි­යට

ටෙස්ට් තර­ගා­ව­ලිය ජය පරා­ජ­යෙන් තොරව නිමා කර ගැනී­මත්, අයි­සීසී ලෝක ටෙස්ට් ශූර­තා­ව­ලියේ ප්‍රසාද ලකුණු සට­හනේ යළි ඉහ­ළට පැමි­ණී­මේත් එකම අරමුණින් සංචා­රක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩා­යම අද (5) දකුණු අප්‍රි­කා­වට එරෙ­හිව ඛෙබ­ර්හාහි සාන්ත ජෝර්ජ් උද්‍යාන ක්‍රීඩාං­ග­ණ­යට පිවි­සෙයි. තර­ගය මෙරට වේලා­වෙන්…

ශ්‍රී ලංකා තර­ගය නිසා මාක්‍රම්ගේ තැන ක්ලාසෙන්ට

පාකි­ස්තා­න­යට එරෙ­හිව පැවැ­ත්වී­මට නිය­මිත තරග 3කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලි­යේදී දකුණු අප්‍රි­කානු පිලේ නාය­ක­ත්ව­යට කඩුලු රකින පිති­කරු හෙන්රිච් ක්ලාසෙන් නම් කර තිබේ. ඔහු විස්සයි20 නාය­ක­ත්ව­යට පත් කර ඇත්තේ විස්සයි20 පිලේ නිත්‍ය නායක ඒඩ්න් මාක්‍රම් මේ දින­වල ශ්‍රී ලංකා­වට එරෙ­හිව පැවැ­ත්වෙන ටෙස්ට්…