පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ගොඩනැඟීමට අපි දිවිහිමියෙන් කැපවෙමු- නිවේදනයක් නිකුත් කරමින් අගමැතිනිය කියයි

සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ගොඩනැඟීමට අපි දිවිහිමියෙන් කැප වී සිටිමු යැයි ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණවිය සඳහන් කරයි. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.…













