12 හැවිරිදි සිසුවිය කෲර ලෙස ඝාතනය කළ ‘පුංචාට’ මරණ දණ්ඩනය

පාසල නිමවී නිවසට යමින් සිටි 12 හැවිරිදි පාසල් සිසුවියකට කෲර ලෙස වද හිංසා පමුණුවා ඝාතනය කර පාළු ළිඳකට දැමීමේ සිද්ධියකට වරදකරු වූ විත්තිකරුවකුට බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත ඊයේ (08) මරණීය දණ්ඩනය නියම කළා. මෙලෙස මරණ දණ්ඩනය නියම වූයේ අම්බලන්ගොඩ,…












