News Editor

News Editor

පයාගල නව දෙමහල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ජනතා අයිතියට

පයාගල නව දෙමහල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ල (MOH) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සුරතින් පසුගියදා ජනතා අයිතියට පත් කරන ලදී. රුපියල් මිලියන 93ක වියදමකින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ස්ථාපිතවීමත් සමඟ පයාගල ප්‍ර‌දේශයේ…

ඇතිමලේ සීනි සමාගමේ ආරක්ෂකයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

මයික්‍රො වර්ගයේ ගිනිඅවියක් සමඟ ඇතිමලේ සීනි සමාගමේ සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය පෙරේදා (17) අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායේ අම්පාර කඳවුරේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මේ ගිනිඅවිය සොයාගෙන ඇත්තේ ඉඟිනියාගල පරගහකැලේ පිහිටි…

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල හිටපු පොලිස් නිලධාරියෙක්

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරයේ ඊයේ (18) දිවුරුම් දුන් ආනන්ද විජේපාල මහතා කලක් පොලිස් සේවයේ සිටි නිලධාරියකු බව පොලිස් තොරතුරු සඳහන් කළේය. උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස 1985 වසරේ සිට 1987 දක්වා කාලයේ ඔහු පොලිස් සේවයේ නිරතව සිට ඇත්තේ…

ලැබී ඇති බලයේ සීමා මායිම් සහ බලය හැසිර විය යුතු හැටි මා හොඳින් දන්නවා-ජනපති කියයි

ලැබී ඇති අසීමිත බලය ආණ්ඩුව කොතැනකට මෙහෙයවනු ඇතිදැයි පුංචි හෝ සැකයක් ඇති වී තිබෙන අයෙක් ඇත්නම් ඒ සැකය දුරු කර ගන්නා ලෙසත් ලැබී ඇති බලයේ සීමා මායිම් සහ බලය හැසිර විය හැකි අයුරු මා හොඳින් දන්නා බව ජනාධිපති අනුර කුමාර…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබා ගැනීම මාර්ගගත ක්‍රමයට

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අදාළව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ පහසුකම් සළසා ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා ඒ අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ, මුල් පිටුවේ…

පළමුවරට ඩෙන්මාර්කයේ තරුණියකට විශ්ව රූ රැජන කිරුළ

වසර 73ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන විශ්ව රූ රැජන තරගයේ පළමු වරට කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්කයේ තරුණියක් සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩෙන්මාර්කය නියෝජනය කරමින් මෙවර තරගයට එක්වූ 21 හැවිරිදි නර්තන ශිල්පිනියක වන වික්ටෝරියා කේජයිර් මේ ඓතිහාසික වාර්තාවට හිමිකම්…

ධවල මන්දිරයේ ළාබාලතම මාධ්‍ය ලේකම් කැරොලින්

අමෙරිකානු ඉතිහාසයේ ළාබාලතම ධවල මන්දිර මාධ්‍ය ලේකම් ලෙස 27 හැවිරිදි කැරොලින් ලේවිට් පත් කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේදී ඇය ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කාර්යාලයේ සේවය කර ඇතැයි…

මගීන් 99දෙනකු රැගත් ගුවන්යානයකට ඩලාස් ගුවන්තොටේදී වෙඩි ප්‍රහාරයක්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් ගුවන්තොටුපොළේ සිට ගුවන්ගතවීමට නියමිතව තිබූ මගීන් රැගත් ගුවන්යානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සවුත්වෙස්ට් ගුවන් සේවයට අයත් එම ගුවන් යානයට වෙඩි ප්‍රහාරය එල්ල වෙද්දී එහි මගීන් 99 දෙනකු අසුන්ගෙන සිටි බව ද…

කිලෝමීටර් දාහක දුරකට එල්ල කළ හැකි බැලැස්ටික් මිසයිලයක් ඉන්දියාවෙන්

කිලෝමීටර් දහසක පමණ දුර ස්ථානගත කර ඇති යුද නෞකා හෝ ප්‍රහාරක ගුවන්යානා රඳවන යාත්‍රාවලට එල්ල කළ හැකි දුරදිග බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම මිසයිලය ඉදිරි දින කිහිපය ඇතුළත අත්හදා බැලීමට ඉන්දීය ආරක්ෂක…