ජ්‍යෙෂ්ඨයෝ වේලාසනින්ම ක්‍රීඩාගාරයේ ධනංජය-කුසල් ජය සොයා සටනක-ශ්‍රී ලංකාව ඉලක්කයට ලකුණු 143ක් පසුපසින්

දකුණු අප්‍රිකා පළමු ඉනිම – 358 (ඕවර 103.4) කයිල් විරෙයින් නොදැවී 105, රයන් රිකෙල්ටන් 101, ටෙම්බා බවුමා 78 (ළහිරු කුමාර 79/4, අසිත ප්‍රනාන්දු 102/3, විශ්ව ප්‍රනාන්දු 65/2) ශ්‍රී ලංකා පළමු ඉනිම – 328 (ඕවර 99.2) පැතුම් නිශ්ශංක 89, කමිඳු මෙන්ඩිස්…