News Editor

News Editor

මන්නාරම් වෙරළට ගොඩගැසූ Sea Cow !

මන්නාරම දකුණු මුහුදු තීරයේ තිරුපුල්ලානි ප්‍රදේශයට ‘Sea cows’ ලෙසින් හැඳින්වෙන මුහුදු ජීවියෙකු අද (20) පෙරවරුවේ ගොඩගසා ඇතැයි වාර්තා වේ. වයස අවුරුදු 8ක් පමණ වන මෙම සත්ත්වයා කිලෝග්‍රෑම් 300ක පමණ බරකින් යුක්ත වන අතර, මීටර් 2.30ක පමණ වට ප්‍රමාණයකින් යුක්ත වෙයි.…

රනිල් සිරගත කිරීමෙන් විසිරී තිබූ විපක්ෂයම සමගි වුණා

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර ගත කිරීමෙන් විසිරී තිබූ විපක්ෂයම සමගි වූයේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා. ඔහු බන්ධනාගාර ගතවීමට පෙර විපක්ෂය එක් කිරීමට උත්සාහ කළද, එය ව්‍යාර්ථ වු බවයි…

ඒකාධිපතිවාදය පරාජය කරන්න අපි එකතුවෙමු

“ඒකාධිපතිවාදය පරාජය කරන්න අපි ‍එකතුවෙමු” යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. විපක්ෂ නායකයින් නිහඬ කරවා ඒකාධිපතිවාදය ගොඩනගන්න කරන උත්සාහ පරාජය කරන්න අපි සැවොම එක්වෙමු, පෙළගැසෙමු යැයි ද හෙතෙම සඳහන් කළා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ…

යක්කල මාරක අනතුරක් – පුද්ගලයෙකු මරුට

කොළඹ නුවර මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් කන්ටේනර් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී යක්කල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ…

නිවෙසක් තුළ අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් !

කළුවාංචිකුඩි පොලිස් වසමේ කෝට්ටේ කල්ලාර් ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට කළුවාංචිකුඩි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විර්මශන ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වූ කෝට්ටේ කල්ලාර් ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. අදාළ කාන්තාව සිය නිවසෙහි තනිව ජිවත්ව සිට…

2025 වසරේ මේ දක්වා මෙහෙයුම්වලින් එක් ලක්ෂ හාරදහසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ත්‍රිවිධ හමුදාව එක්ව, පොලිස්තුමාගේ අධීක්ෂණ යටතේ මේ දිනවල ක්‍රියාත්මක වන විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. ඒ අනුව, 2025 වසරේ මේ දක්වා සිදුකළ මෙම මෙහෙයුම් හරහා…

පොත්වලට පනවා ඇති 18% VAT බදු නිසා පොත් මිළ අඩු කිරීමට අසීරුයි – ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයකයින්ගේ සංගමය

පොත් මත පනවා ඇති 18% VAT බදු හේතුවෙන් මෙවර පොත් ප්‍රදර්ශනයේදී පොත් මිළ අඩු කිරීමට බාධා මතුව ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයකයින්ගේ සංගමය පවසනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවතී මාධ්‍ය හමුවකදී ඔවුන් මේ අදහස් පළ…

තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා වූ නව ක්‍රමවේදය සති දෙකක් ඇතුළත හඳුන්වාදෙනවා – සමන්ත විද්‍යාරත්න

තේ පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළට

තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා වූ නව ක්‍රමවේදය සති දෙකක් ඇතුළත හඳුන්වාදීමට අපේක්ෂා කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව…

හොරණ – රත්නපුර මාර්ගයේ ගමනාගමනය ගැන විශේෂ දැනුම්දීමක්

හොරණ – වෑවල, ඉසිපතන පුරණ රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පෙරහර හේතුවෙන් හොරණ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ ධාවන කටයුතු අද රාත්‍රියේ සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. ඒ අනුව රාත්‍රී 7 සිට පෙරහර අවසන් වන තෙක් ගමනාගමන කටයුතු සීමා…

පියාගේ පොලු පහරින් පුතා මරුට

දේවාලේගම පොලිස් වසමේ බටුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ඊයේ (19) ඔහුගේ බිරිඳට හා පුතාට පහරදී පුත්‍රයා ඝාතනය කර ඇති බව දේවාලේගම පොලිසිය සඳහන් කරනවා. තුවාල ලැබූ බිරිඳ කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. මරණකරු වයස අවුරුදු 35ක් වූ…