සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් 18 සිට සිදු කෙරේ

2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2025 සැප්තැම්බර් 18 වන දින සිට ඔක්තෝම්බර් 09 දින දක්වා මාර්ගගත ක්‍රමය (online) මඟින් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති…













