බලවත්ගමදි තියුණු ආයුධයකින් ඇණ පුද්ගල ඝාතනයක්

පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් හෙම්මාතගම පොලිස් වසමේ බලවත්ගම ප්‍රදේශයේදී සිදු කර ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (20) රාත්‍රී කාලයේ හෙම්මාතගම පොලිස් වසමේ බලවත්ගම ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුකර ඇති බවට හෙම්මාතගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන කටයුතු සිදු…













