දූෂණයට එරෙහිව පිලිපීන ජනතාව මැනිලා නුවර වටලති

ගංවතුර පාලන ව්‍යාපෘතියකදී ඩොලර් බිලියන ගණනාවක මහ පරිමාණයේ දූෂණ වංචාවක් සිදුවීම සම්බන්ධයෙන් කෝපයට පත් දසදහස් සංඛ්‍යාත ජනතාව පිලිපීනයේ මැනිලා අගනුවර විරෝධතාවකට එක්වූ බවත්, පොලීසිය සමඟ ගැටුම් ඇතිකරගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට විශාලතම දූෂණ විරෝධී ජනතා උද්ඝෝෂණයක් වෙනුවෙන් අතිවිශාල…













