සහල් සම්බන්ධ වැටලීම් අඛණ්ඩව

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය සතිය තුළ පමණක් සහල් සම්බන්ධ වැටලීම් 70ක් සිදුකර ඇති බව එම අධිකාරිය පවසනවා. ඊට සහල් අලෙවි කිරීම පිළිබඳ වැටලීම් 55ක්ද, අනෙකුත් වැටලීම් 15ක්ද වන බවයි එම අධිකාරීය සඳහන් කළේ. සහල් සඟවා තබා ගැනීම, මිල…












