වීථි ළමුන් සඳහා දීමනාවක් ලබාදීමට ‘අර්ථ්’ නමින් වැඩසටහනක්

ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමුන් සහ වීථි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබා දීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ආයතනික රැකවරණය හා භාරකාරත්වයේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා මාසිකව රුපියල් 5,000/-ක ජීවන වියදම් දීමනාවක් ගෙවීමේ වැඩසටහනක්…












