මාරක අනතුරු කිහිපයක් – පාසල් සිසුවියක් ඇතුළු 04ක් මරුට

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පාසල් සිසුවියක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. තිස්සමහරාමය, වෙන්නප්පුව, මීරිගම සහ කල්පිටිය පොලිස් වසම්වලින් ඊයේ (23) මෙම අනතුරු වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. මීරිගම පොලිස් වසමේ පස්යාල ගිරිඋල්ල මාර්ගයේ ඩී.එස්. හන්දිය අසලදී යතුරුපැදියක්…












