ප්‍රංශයේ දැවැන්ත විරෝධතාවක්

අයවැයෙන් සිදුකිරීමට යෝජිත කප්පාදු කිරීම්වලට එරෙහිව ප්‍රංශයේ දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබේ. වෘත්තීය සමිති විසින් සංවිධානය කර ඇති මෙම විරෝධතා සඳහා ගුරුවරුන්, දුම්රිය රියදුරන්, සෞඛ්‍ය කාර්යමණ්ඩල සමාජිකයින් මෙන්ම තරුණ තරුණියන් විශාල පිරිසකගේ ද සහාය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…













