පාසල් කාලය තුළ කළුගල් ඇතුලු ඛනිජ ප්‍රවාහන කොන්දේසි යළි වෙනස් කෙරේ

පාසල් පැවැත්වෙන දිනවල කළුගල් ඇතුලු ඛනිජ ප්‍රවාහනයේදී අනුගමනය කළ යුතු සංශෝධන සහිත කොන්දේසි මාලාවක් භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශය විසින් නිකුත් කර තිබෙනවා. මේ අනුව, අද සිට පාසල් පැවැත්වෙන දිනවන පෙරවරු 6.30 සිට පෙරවරු 7.45 දක්වා සහ පෙරවරු…













