සෙවනගල උක් ගොවීන්ට රුපියල් 7,000ක වන්දි මුදලක්

සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් වගාවන් ගිනි තැබීම හේතුවෙන් වගා හානි සිදු වූ උක් ගොවීන්ට වන්දි මුදල් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, ගිනි තැබීමෙන් විනාශ වී ඇති නිශ්චිත උක් ප්‍රමාණයන් හා වගා හානි සිදු වී ඇති උක් ගොවීන්…













