වතුකරයේ පාසල්වල් වැඩිදියුණුවට ඉන්දීය රජයෙන් මිලියන 600ක්–ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය

වතුකරයේ පාසල් නවයක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඉන්දීය රජය විසින් රුපියල් මිලියන 600ක් ලංකා රජයේ ඉල්ලීම පරිදි වෙන්කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි. ඊට අදාළ රාජ්‍ය තාන්ත්‍රික ලිපි අත්සන් කිරීම ඉකුත්දා (18) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් එච්.…