තුසිත හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තුසිත හල්ලොලුව ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔහුට අදාළ නඩුව අද (18) කැඳවූ අවස්ථාවේදී, සැකකරු ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත්…













