News Editor

News Editor

මතුගම ප්‍රාදේශීය සභාවේ තවත් 4ක් සජබට එක්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයට සහාය පළ කිරීමේ අරමුණින් මතුගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීිවරුන් පිරිසක් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.  ඒ අද කොළඹදී සමගි ජන බලවෙිගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීමෙන් අනතුරුවයි.  එසේ එක්වුණු පිරිස…

වහල් සේවයේ යෙදවූ බාලවයස්කාර පිරිමි ළමයෙකු මියයයි

බාලවයස්කාර පිරිමි ළමයෙකු වහල් සේවකයෙකු ලෙස තබාගෙන සිටියදී මියයාමේ චෝදනාවට ඉන්දීය, ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රදේශයේ, තිරුපති දිස්ත්‍රික්කයේ තාරා ගොවිපොළ හිමියෙකු සමග ඔහුගේ බිරිඳ සහ පුතා අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාරතා කරනවා.  අවුරුදු 9ක පිරිමි ළමයෙකු රුපියල් 25,000 ක ණයක්…

එළිමහන් ප්‍රසංග කලාකරුවන් මුහුණ දෙන ගැටලුවලට ජනපතිගෙන් විසඳුම්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පස්වරුවේ පැවැත්විණි. රට තුළ මෙන්ම විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අහිමි වී ගිය සංස්කෘතික ජීවිතය නැවත සමීප කරවීම වෙනුවෙන් එළිමහන් ප්‍රසංග…

දුමින්ද බන්ධනාගාර රෝහලට

රන් ආලේපිත T56 වර්ගයේ ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමීණි බී දිසානායක සඳහන් කළේ, අධිකරණ නියෝගයකට අනුව වෛද්‍ය පරීක්ෂණයකට…

තරුණයෙකුට පහර දුන් පොලිස් නිලධාරීන් 06කට වැඩ වරදියි

2012 වසරේදී තඹුත්තේගම පොලීසියට එරෙහිව පැවති විරෝධතා පාගමනකට සහභාගී වූ තරුණයෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු පොලිස් නිලධාරීන් 06 දෙනෙකුට අදාළ තරුණයාට රුපියල් ලක්ෂ 12 ක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. අදාළ වන්දි මුදල පොලිස් නිලධාරීන්ගේ…

රෝහල්වල හිඟව පවතින්නේ ඖෂධ වර්ග හතලිස් ගණනක් පමණයි – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති

මෙරට රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව ඖෂධ වර්ග 180ක් හිඟ බවට පැවසුවද සත්‍ය වශයෙන්ම රෝහල්වල හිඟව පවතින්නේ ඖෂධ වර්ග හතලිස් ගණනක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා…

තණමල්විලදී ලොරි රථයක් සහ යතුරු පැදියක් ගැටී අනතුරක්

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කුඩාඔය අලිමංකඩ ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. ලොරි රථයේ පසුපස යතුරු පැදිය ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් යතුරු පැදියේ ගමන්…

සමෘද්ධි නිවාස අරමුදල බිලියන තුන බහිරවයන් ගිලලාද ?

සමෘද්ධි වැඩසටහන ආරම්භයේදීම අඩු ආදායම් ලාභීන්ට නිවාස ආධාර ලබාදීම සඳහා සමෘද්ධි නිවාස අරමුදල නමින් අරමුදලක් ආරම්භ කරන ඇත. මාසිකව සමෘද්ධි පවුලකින් රුපියල් සියය බැගින් බැරකරමින් ගොඩනගන ලද අරමුදලේ මේ වනවිට රුපියල් බිලියන තුනක මුදල් සංචිතයක් පැවතිය යුතුව ඇතැයි ගණන් බලා…

කොළඹට අද පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට අද (25) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පවසයි. ඒ…

ප්‍රවීන ගායිකා චන්ද්‍රා ද සිල්වා වීරසිංහ ජිවිත වේදිකාවෙන් සමූගනියි

ප්‍රවීන ගායිකා චන්ද්‍රා ද සිල්වා වීරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වේ. ඒ මහත්මිය අද උදෑසන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හී දී අභාවප්‍රාප්තවන විට 88වැනි වියෙහි පසු විය. පින්සිදුවන්නේ අනේ බාල ළමුන්නේ ( C.T. ප්‍රනාන්දු සමග), අත මිට කාසි පනම්‍ ( ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා…