ලංකාවේ ජනගහනයෙන් 10% ක් වකුගඩු රෝගවලින් පෙළෙනවා – විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව
මෙරට ජනගහනයෙන් 10% ක් පමණ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව පවසනවා. දියවැඩියාව වැළඳීම මෙරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධකය බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන්…




