කෝටි 4ක කුෂ් සමග කටුනායකදී පුද්ගලයෙකු අල්ලයි

රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තායිලන්තයේ සිට මෙරටට පැමිණි අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 58 හැවිරිදි වියේ පසුවන මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්. ඔහු සිය…













