News Editor

News Editor

‘ඔහු නිර්භීත මිනි­සෙක්’ ඩොනල්ඩ් ට්‍රම්ප්ට පුටි­න්ගෙන් සුබ පැතුම්-සාකච්ඡා කිරී­ම­ටත් සූදා­නම් බව කියයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනා­ධි­ප­ති­ව­රණ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මිර් පුටින් සුබ පැතුම් එක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ධෛර්ය­ස­ම්පන්න මිනි­සකු ලෙස හැඳින්වූ පුටින් යුක්රේන යුද්ධය අව­සන් කිරී­මට සහාය විය හැකි බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැති­ව­ර­ණය රැලි­ය­කදි කළ ප්‍රකා­ශය…

කැන­ඩාවේ හින්දු දේව­ස්ථා­න­යට එල්ල වූ ප්‍රහා­රය මෝදි හෙළා දකී

කැන­ඩාවේ ටොරොන්ටෝ නුවර ආස­න්නයේ පිහිටි හින්දු දේව­ස්ථා­න­ය­කට පසු­ගි­යදා එල්ල වූ ප්‍රහා­රය දැඩිව හෙළා දකින බව ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය හිතා­මතා සිදු­කළ ප්‍රහා­ර­යක් බවත් ඉන්දීය අග­මැ­ති­ව­රයා සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා…

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නියෝ­ජි­ත­යන් යළි පාකි­ස්තා­න­යට

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 7ක ණය මුද­ලක් සම්බ­න්ධව පාකි­ස්තාන රජය විසින් සිදු­ක­රනු ලැබූ සාකච්ඡා නිමා­වට පත්වූවද, එරට රජය ඩොලර් බිලි­ය­න­යක හදිසි ණය මුද­ලක් අපේක්ෂා කිරීම හේතු­වෙන් යළි සාකච්ඡා ආරම්භ වීමට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ…

ට්‍රම්ප් පරි­පා­ල­නයේ සබ­ඳතා ගොඩ නැඟී­මට බයිඩ්න් හිත­වාදී බංග්ලා­දේ­ශයේ අව­ධා­නය

අමෙ­රි­කාවේ නව ජනා­ධි­ප­ති­ව­රයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වී­මෙන් නොබෙල් ත්‍යාග­ලාභී මහා­චාර්ය මොහො­මඩ් යූනුස්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුතු බංග්ලා­දේ­ශයේ අන්ත­ර්වාර රජ­යට අභි­යෝග රැස­කට මුහුණ පෑමට සිදු­වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිටපු ජනා­ධි­පති ජෝ බයිඩ්න් බංග්ලා­දේ­ශයේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සහ මානව හිමි­කම් සම්බ­න්ධව හා එරට පැවැති…

කාන්තා­වන් 400ක් සමඟ යහ­න්ගත වූ සමකගිනි­යාවේ ‘රස්පු­ටින්’ අත්අ­ඩං­ගු­වට

මධ්‍යම අප්‍රි­කාවේ බට­හිර වෙරළ තීරය ආස­න්නයේ පිහිටි සමකගිනියා රාජ්‍යයේ මූල්‍ය විම­ර්ශන ඒජ­න්සියේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා සිය කාර්යා­ලය තුළදී විවිධ සමාජ මට්ටමේ කාන්තා­වන් 400කට අධික පිරි­සක් සමඟ ලිංගි­කව එක්වූ අයුරු දැක්වෙන වීඩියෝ පට තොග­යක් එරට දූෂණ විරෝධී නිල­ධා­රීන් විසින් සොයා­ගෙන ඇතැයි විදෙස්…

මිල අධික අත්බෑ­ග­යක් තෑගි ලෙස ගත් බිරිය වෙනු­වෙන් දකුණු කොරි­යානු ජන­පති ජාති­යෙන් සමාව ගනී

වසර 2022 සැප්තැ­ම්බ­ර­යේදී දේව­ගැ­ති­ව­ර­ය­කු­ගෙන් අමෙ­රි­කානු ඩොලර් දෙද­හ­ස­කට අධික ‘ඩියෝර්‘ වර්ගයේ කාන්තා ගමන් මල්ලක් තෑගි වශ­යෙන් ලබා­ගත් බවට සිය බිරි­යට එල්ල වූ චෝද­නා­වට තමා ජාති­යෙන් සමාව ගන්නා බව දකුණු කොරි­යානු ජනා­ධි­පති යූන් සුක් යෝල් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…

හිටපු ජන­ප­ති­ව­රුන් ඇතුළු මැති ඇමැති වර­ප්‍ර­සාද කප්පා­දු­වට මැති සබයේ බලය අපට දෙන්න-ජාතික ජන බල­වේ­ගයේ කොළඹ අපේ­ක්ෂක නීතිඥ සුනිල් වට­ගල

හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් ඇතුළු මැති ඇමැ­ති­ව­රුන්ගේ වර­ප්‍ර­සාද කප්පාදු කරන බව ජාතික ජන බල­වේ­ගයේ කොළඹ දිස්ත්‍රික් අපේ­ක්ෂක නීතිඥ සුනිල් වට­ගල මහතා සඳ­හන් කරයි. නමුත් එම ක්‍රියා­මා­ර්ගය ගැනී­මට පාර්ලි­මේන්තු වර­මක් අවශ්‍ය වන බවත් දැනට ඇති පනත අහෝසි කිරීම පාර්ලි­මේ­න්තු­වෙන් කළ­යුතු බවත් ඒ මහතා…

ඇල්පිටිය සභාපති සහ උප සභාපති පත් කෙරේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අනුව එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ නම් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (08) ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව කොළඹ තන්ත්‍රීගේ නිශාන්ත පෙරේරා සභාපතිවරයා ලෙසත්, වාගොඩ පතිරගේ සුමිත් චන්දන…

ඡන්ද කාඩ් නැති අයට දැනුම්දීමක්

ඡන්ද කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ්.එල් රත්නායක මහතා සඳහන් කළේ, ඊට අමතරව ඡන්දය ප්‍රකාශ කිරීම…

පාර්ලි­මේ­න්තුව රැක­ගන්න පිරි­සක් මැති­ස­බ­යට යවන්න-හිටපු ජන­පති බිය­ග­මදී කියයි

පාර්ලි­මේ­න්තු­වට පත් කර යැවිය යුත්තේ පාර්ලි­මේ­න්තුව ශුද්ධ කරන පිරි­සක් නොව පාර්ලි­මේ­න්තුව රැක ගන්නා කණ්ඩා­ය­මක් යැයි හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය. හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා එසේ පැව­සුවේ පසු­ගි­යදා (06) රාත්‍රියේ සිය­ඹ­ලා­පේ­වත්ත, ටැම­රින් උත්සව ශාලාවේ පැවති නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ බිය­ගම…