වංචාකාරයන් දියවන්නාවෙන් අතුගා දමන ශ්රමදානය 14වැනිදා පටන් ගන්නවා-ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා

“දූෂණයෙන් හා වංචාවෙන් සූරාකෑ පිරිසක් දියවන්නාවෙන් අතුගා දමන ශ්රමදානයක් තමයි ලබන 14වැනිදා පටන් ගන්නේ” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ දිස්ත්රික්කයෙන් මාලිමාවෙන් තරග වදින එරංග ගුණසේකර මහතාට සහයෝගය පිණිස කොළොන්නාවේ පැවති…













