News Editor

News Editor

අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස

දසවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් ‍‍තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළඹෙන නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබේ. එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයන් 196ක් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරයන් 29 දෙනෙක්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225ක් බවට…

චක්‍රලේඛ තේරුම් නොගෙන බොරු කීම සමහරුන්ගේ ප්‍රතිපත්තියක් වෙලා-ජාජබ අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ

ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව වහන්න යනවා කියලා අද අලුත් බොරුවක් ගොතාගෙන යනවා. අතේ පැළවෙන බොරු නොකියා සතියක්වත් දුවන්න පුළුවන් බොරුවක් ගොතන්න ඕනෑ. චක්‍රලේඛ වැරදියට තේරුම් අරන් ජනතාවට බොරු කියන එක දැන් සමහරුන්ගේ ප්‍රතිපත්තියක් වෙලා යැයි ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක…

සැලසිනේ මුල් පුටුවට සමන් රෝහිත

සැලසිනේ ආයතනයේ නව සභාපතිවරයා ලෙස දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සමන් රෝහිත සිල්වා මහතා පත් කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මෙම පත්වීම සිදු කර තිබේ. ‘ඇඩවර්ටයිසින් රෝහිත’ ලෙස දැන්වීම් ක්ෂේත්‍රයේ පිළිගැනීමට…

බදුලු ඔය පිටාර ගලා පවුල් 62ක 222ක් විපතට

බදුල්ල ප්‍රදේශයේ ඇති වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ බදුලු ඔය පිටාර ගැලීමෙන් පවුල් 62ක සාමාජිකයන් 222ක් විපතට පත් වූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා ඊයේ (10) පැවසීය. එමෙන්ම බදුල්ල නගරය සහ අවට ප්‍රදේශ රැසක පස්කඳු, ගල්පර්වත හා…

ආරක්‍ෂක ලේකම්වරයා දීඝවාපියේ නිරීක්ෂණයක

දීඝවාපි මහසෑ රදුන්ගේ දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමේ අරමුණින් දීඝවාපි චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ භාර කර්තෘ සහ ‘දීඝවාපිය අරුණ භාරය’ පළමුවන භාරකරු ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා, පෙරේදා (9) ඓතිහාසික දීඝවාපිය…

මහියංගණයේ හිමිනම උඩුදුම්බර දමා ගිය ජිප් රිය ගැන විමර්ශන

මහියංගණය ප්‍රදේශයේ සිට පිරිතකට වැඩම කළ එක්තරා හිමිනමක් විසින් උඩුදුම්බර උයන්වල නිවසක නවත්වා ගිය බව කියන සැකකටයුතු ජිප් රථයක් සම්බන්ධයෙන් උඩුදුම්බර පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. සැකකටයුතු වාහනයක් උඩුදුම්බර පොලිස් වසමේ උයන්වල ප්‍රදේශයේ නිවසක ගරාජයක නවත්වා ඇති බවට ලැබුණු…

ආරුගම්බේ ප්‍රහාරයකට සැලසුම් කළෙත් ට්‍රම්ප් ඝාතනයට කුමන්ත්‍රණය කළ ඉරාන ජාතිකයායි-අමෙරිකාවේ නීති දෙපාර්තමේන්තුව කියයි

අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට එරට මධ්‍යම විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) චෝදනා ගොනු කර ඇති 51 හැවිරිදි ෆර්හාඩ් ෂකේරි නමැති ඉරාන ජාතිකයා ආරුගම්බේහිදී ඊශ්‍රායල ජාතිකයන් ඝාතනය කිරීමටත් ඉරාන බලධාරීන් විසින් යොදවා සිටි අයකු බව අමෙරිකාවේ නීති…

සගයන්ගේ සහයක් නැති පැතුම් ගඟට ඉනි කපයි-හුදෙකලා සටනක නිරත වූ පැතුම් නිශ්ශංක

දෙවැනි තරගයෙන් නවසීලන්තයට ලකුණු 5ක තියුණු ජයක් මේ අවුරුද්දේ විස්සයි20 තරගාවලි 6යි: ශ්‍රී ලංකාව 5ක් දිනුම් සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති දෙවැනි විස්සයි20 තරගයෙන් නවසීලන්තය ලකුණු 5ක තියුණු ජයක් හිමිකර ගත්තේය.…

ශ්‍රී ලංකා-පාකිස්තාන ‘ඒ’ සිව්දින ගැටුම අද ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන සහීන්ස් (‘ඒ’) පිල අතර තරග දෙකකින් සමන්විත නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ඉස්ලාමාබාද්හිදී ආරම්භ වෙයි. දකුණු අප්‍රිකාව දෙවරක් (2023 සහ 2024) ඇෆ්ගනිස්තානය (2024) පරාජය කරමින් අඛණ්ඩව සිව්දින ටෙස්ට් තරගාවලිය…

රාජ්‍ය සේවය පිළිබඳ ජනතා විශ්වාසය යළි ගොඩනැඟීම මාලිමාවේ අපේක්ෂාවයි-අගමැතිනි හරිනි අමරසූරිය

ජාතික ජන බලවේගයේ බලාපොරොත්තුව නව රජයක් යටතේ රාජ්‍ය අංශය නිසි පරිදි සකස් කර, ජනතාවගේ නැති වී ගිය විශ්වාසය යළි ගොඩනැඟීම බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. ඇය මේ බව ප්‍රකාශ කළේ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේදී ඊයේ (10) පැවති ජන හමුවක්…